
In stock

In stock
No ratings yet.
No reviews yet — be the first to write one.
Sign in to leave a review.
ඕන උනත් අපිට ආදරේ ඇතුලේ හිනාවක් වත් සතුටක් වත් හොයන්න බැහැ කේසර. ඔයා ඉගිලෙන්න හැදුවොත් ආදරේ ඔයාගේ අත්තටු කපලා දාවි. ඔයා හිනා වෙන්න හැදුවොත් ඔයාගේ හිනාව මකලම දාවි. ආදරේ කියන්නේ අපිව රිදවන්න පාවිච්චි වෙන තවත් වචනයක් විතරයි. අනික මැරීගෙන ආදරේ කරපු මිනිස්සුන්ට ආදරේ හැමදාම දුන්නේ දරාගන්න බැරි වේදනාවල් විතරයි. රැය එලිවෙනකන් ඔයා එක්ක පවුල් ජීවිතයක් ගත කරන කෙනා දවල්ට වෙන කෙනෙක් එක්ක බෙදාගන්න ඔයා කැමතිද කේසර? ගෑණු කවද්ද උන්ට කියලා ලියාගත්ත පිරිමි පපුව හුස්මකින්වත් බෙදාගන්න කැමති වුනේ.! මමත් එහෙම ගෑණියෙක් කේසර. මට මැරෙන්න නොදී ඔයාලා ඇයි මාව බේරගත්තේ කේසර? ඔයාලට තිබ්බේ මට මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්නනේ. අනික මම දන්නවා ආදේව් බලන් ඉන්නේ මම මැරෙනකන් කියලා. මම ඉද්දි එයාටයි ශේවානිටයි එකතු වෙන්නත් බෑනේ කේසර